වින්ඩෝස් 9 ස්කින් පැක් එක 


මම අද ඔයාලට වැදගත් දෙයක් ගෙනාවා .ඒ මොකක්ද කියලා මාතෘකාවෙන්ම දකින්න ඇතිනේ .


ඔයාලා දන්නවනේ තාම  Windows 9 ආවේ නෑ කියලා .ඒත් වින්ඩෝස් 9 ස්කින් පැක් එක අපි අද ඔයාලට අරගෙන ආවා . එහෙනම් වැඩිය කතා ඕනි නෑනේ . ඔයා පාවිච්චි කරන  OS එකට ගැළපෙන එක ඩව්න්ලෝඩ් කරගන්න .

    
                                                        
                                                          WINDOWS 7 සදහා



                                                                WINDOWS 8 සදහා


මෙය ඉන්ස්ටෝල් කිරීමෙන් අනතුරුව පරිගනකය Restart කළ යුතුය .

එහෙනම් වැඩේ හරිනේ .අපිට ලයික් එකකුත් දාල යන් .පොඩි සප් එකටත් එක්ක අපෙ සයිට් එකේ ජොයින් වෙලා යමු .ඒ සදහා වම් පස ඇති Join This Site ක්ලික් කර සාමාජිකයකු විය හැක .

0 comments:

Post a Comment

 
Top