වින්ඩෝස් මීඩීයා ප්ලේයර් එකේ Shortcuts       


මම අද ඔයාලට ගෙනාවේ පොඩි ෂෝට්කට් ටිකක් . ඒ මොකේද කියලා මාතෘකාවෙන්ම දකින්න ඇතිනේ . 



හැබැයි ගොඩක් අය නම් මේක පාවිච්චි කරන්නේ නෑ . ඒත් පාවිච්චි කරන අයත් ඉන්නවනේ . ඒ ගොල්ලොන්ටනම් මේ ටික ගොඩක් වටිනවා .


Shortcuts :-


1. ALT+1 Adjust zoom to 50 percent

2. ALT+2 100% zoom

3. ALT+3 200% zoom

4. ALT+ Enter Watch video in full screen

5. ALT+ F Shortcut to open File Menu

6. ALT+ T Shortcut to Open Tool Menu

7. ALT+ V Shortcut to Open View Menu

8. ALT+P Shortcut to Open Play Menu             

9. ALT+ F4 Close Media Player Application

10. CTRL+SHIFT+B Use to Rewind Music/Video file

11. CTRL+SHIFT+F Use to Fast forward Music/video file

12. CTRL+SHIFT+S Use to Play Slower than a Normal Speed

13. CTRL+SHIFT+G Use to Play Faster Than a Normal speed

14. CTRL+SHIFT+N Use to Play items Normal speed in Player

15. CTRL+1 Display Media player in Full Mode

16. CTRL+2 Display Media Player in Skin Mode

17. CTRL+B  Use to Play the Previous item in Media Player

18. CTRL+F Use to Play the Next item in Media Player

19. CTRL+E Use to Eject cd or DVD from cd or DVD drive

20. Enter or spacebar Use to Play An item


එහෙනම් අපි ගියා . ලයික් එකකුත් දාමු හොදේ . පොඩි සප් එකටත් එකටත් එක්ක අපේ සයිට් එකේ රෙජිස්ටර් වෙමු . ඒ සදහා වම් පස ඇති Join This Site ක්ලික් කර සාමාජිකයකු වීමට හැක .



0 comments:

Post a Comment

 
Top