ඔන්න අද මන් කියනවා ගොඩක් අය රහසක් හැටියට තියාගන්න ක්‍රමයක් ගැන.  හැමෝටම මතක  ඇති තමන්ගේ පරිගණකයට drivers හොයන්න ඉන්ටර්නෙට් එකේ කාපු කට්ට .ඒක හින්දා මම හිතනවා මේක නියම ක්‍රමයක් කියලා.එහෙනම් අපි වැඩේට බහිමු .

  ඉස්සෙල්ලම  My Computer  ගිහින් right click කරලා Manage කියන එක අරන් Device Manager යන්න. දැන් ඒකේ අඩුපාඩු driver එකේ right click කරලා properties යන්න.
 ඊට පස්සේ අපු වින්ඩොව් එකෙන් Details ටැබ් එක තෝරාගන්න. දැන් property එකෙන් hardwear Ids  තෝරාගන්න. 











ඊට පස්සේ මේ පින්තුරේ Highlight කරලා තියන වාක්‍ය කොපි කරලා Google එකෙන් හොයාගන්න. ඒ හොයන Site ඕන එකකින් අව්ලක්  නැතුව drivers  බාගන්න පුළුවන්.

හොදනම් අදහසකුත් දාල යන්...  

 
Top