ඔන්න මම අද අරන් ආවේ නියම භාණ්ඩයක් .මේකෙන් ඔයා පරිගණකයට log වෙද්දී password එක වෙනුවට ඔයාගේ මුහුණ පෙන්නලා ලොග් වෙන්ට පුලුවන්.මේක පොඩි සොෆ්ට්වෙයාර් එකක්. මේකෙ නම තමයි Keylemon . හදිස්සියේවත් ඔයාගෙ මුහුණ හදුනා ගත්තේ නැත්නම්  (එහෙම නම් වෙන්නේ නෑ)  password එක හරහා ලොග් වෙන්න පුලුවන්. හැබැයි වෙබ් කැම් එකක් තියෙන්න ඕනි. එහෙනම් පහළින් ස්ක්‍රීන්ෂොට් එකත් බලන්නකෝ. 


















 ඔන්න එහෙනම් පහලින් Download කරගෙන හොදයි නම් comment එකක් දාලම යන්නකෝ.






 
Top