‍කොහොමද ඉතින් ඔයාලට ඔන්න මම අද ගෙනාවේ 2G පාවිච්චි කරලා වේගයෙන් ඉන්ටනෙට් යන්න ක්‍රමයක්.  මේක වෙබ් බ්‍රව්සර්(Browser) එකක්. ඒත් මේක වැඩි දෙනක් පාවිච්චි කරන්නේ නැති නිසා ගොඩක් වේගවත්. මේක  ඔයාලා දාගත්තහම TORRENT ෆයිල් ටිකත් ඔයාලට මේකෙන්ම බාගන්න පුළුවන්….  ගිනිහිවලට( Firefox ) වඩා මේක පට්ට ෆාස්ට්….










එහෙනම් පහළින් බාගෙනම බලන්නකෝ.... අමතක නොකර අදහසකුත් දාල යන්න ...




0 comments:

Post a Comment

 
Top