ඔන්න මම ගෙනාවේ පට්ටම පට්ට ක්‍රිකට් ගේම් එකක්. මේක තමයි මම දැනට දැකපු සුපිරිම ක්‍රිකට් ගේම් එක.මේක මාරම ගේම් එකක්. මේකෙ ග්‍රැෆික් එහෙම සුපිරියට තියෙනවා.මේකෙ විනිසුරුවන් දෙන තීරණය අපිට අභියෝගයට ලක් කරන්ට පුලුවන්. තව මේකෙ ඒ වගේ වැඩ ගොඩක් තියෙනවා. එහෙනම් බලන්නකෝ ස්ක්‍රීන්ෂොට් එකක්.



      














ඔන්න එහෙනම් ගේම් එක පහළින් බාගෙනම කොහොමද බලන්නකෝ....







හොදනම් අදහසකුත් දාල යන්....       




 
Top