ඔන්න මම අද ගෙනාවේ බ්ලොග් කරුවන්ට වැදගත් දෙයක් .දැන් හැමෝම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත දුරකතන හා ටැබ්ලට් භාවිතා කරනවනේ. ඉතින් ඔයාගේ බ්ලොග් එකටත් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් තියෙන එක ගොඩාක් වටිනවා.  ඒකෙන් බ්ලොග් එකට පැමිණෙන පිරිස වැඩි කරගන්නටත් පුලුවන්  .  AppGenz හරහා නොමිලේම ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක හදාගන්ට පුලුවන්. එහෙනම් බලන්නකෝ මම හදපු ඇප් එකේ ස්ක්‍රීන්ෂොට් එකත් ...










වැඩිය කතා ඕනි නෑ..ඔය පහළින් යන්නකෝ...






අදහසකුත් දාල යන්....


 
Top