ගූගල්වල සැගවුණු රහස් 


අද ඔයාලට පොඩි ෆන් වැඩ ටිකක් ගෙනාවා . ඒ මොනවද කියලා දන්නවත් ඇති .


අපි කොයි වෙලාවෙත් ගූගල් භාවිතා කරව්වට ගූගල්වල සැග්විලා තියෙන දේවල් දැනගෙන හිට්යේ නැනේ . ඇත්තටම ගූගල්වල ගොඩාක් ෆන් වැඩ තියෙනවා . එහෙනම් වැඩිය කතා නැතුව අපි බලමුකෝ මොනවද ඒ කියලා .

මම පහත දාල තියෙන ඒවා ඒ විදියටම ගූගල්වල ටයිප් කරලා සර්ච් කරන්න .

  • do a barrel roll
  • google gravity
  • zerg rush
  • google sphere
  • google underwater
  • calculator
  • currency converter
  • my ip
  • weather kandy
  • translation
do a barrel roll -
google gravity -

zerg rush -


ඔක්කොම දාලත් වැඩක් නෑනේ .ඒක හින්දා ඔයාලම සර්ච් කරලා බලන්ටකෝ .

එහෙනම් අපි ගියා . ඔයාලගේ අදහසුත් පහලින් දාලා යමු .  ( අදහස් පළ කිරීමට රෙජිස්ටර් වීමට අවශ්‍ය නොවේ )     
 ඔයාලගේ යාලුවන්ටත් දැන ගන්න Share කරන්න .



--------------------------------------------------------------------------------------------------අලුත්ම දේවල් පහසුවෙන් දැනගන්න පරිගනක ලෝකයෙහි සාමාජිකත්වය ගන්න Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.

ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්


0 comments:

Post a Comment

 
Top