සුපිරි වීඩියෝ එඩිටර් එකක් 


අපෙන් ගොඩාක් අය ඉල්ලලා තිබුනා හොද වීඩියෝ එඩිට් කරන්ට පුලුවන් සොෆ්ට්වෙයාර් එකක් දෙන්ට කියලා . ඔන්න ඒක හින්දා අපි නියම සොෆ්ට්වෙයාර් එකක් ගෙනාවා .

කොටින්ම කිව්වොත් මේකනම් ගොඩාක් වටින එකක් . අපිට මේක භාවිතා අපේම පොඩි වීඩියෝ එකක් උනත් හදන්ට පුලුවන් . අපිට මේ සොෆ්ට්වෙයාර් එකෙන් වීඩියෝ එකක සවුන්ඩ්ස් උනත් හදන්ට පුලුවන් . තව මේකෙ හෙන වැඩ ගොඩක් තියෙනවා . ඒ ඔක්කොම කියන්ට බෑනේ .

මේක භාවිතා කිරීමට අව්ශ්‍ය පහසුකම් .

Minimum System Requirements:
  • Microsoft Windows XP/Vista/7/8 with up-to-date patches/service packs installed
  • Intel or AMD or compatible processors, 1 GHz
  • Display resolution of 1024x768, 32-bit color
  • 256 MB RAM for Windows XP, 512 MB for Vista, 1 GB for Windows 7 and Windows 8
  • Minimum 250 MB free hard disk space for installation, 2 GB for ongoing operations

Recommended System Requirements for HD Video Processing:
  • Microsoft Windows XP/Vista/7/8 with up-to-date patches/service packs installed
  • Intel or AMD or compatible processors, 2.8 GHz or higher
  • Display resolution of 1280x1024 (or higher), 32-bit color
  • 1 GB RAM for Windows XP, 2 GB for Vista, Windows 7 and Windows 8
  • 5 GB free hard disk space for ongoing operations; HD video editing may require large amount of free disk space, up to several 10's of GB
මේකේ සම්පූර්ණ ධාරිතාව 121MB යි . ඩව්න්ලෝඩ් කරගැනීමට මෙතන ක්ලික් කරන්න .


Screenshots :-



                                       ( ලොකු කර බැලීමට පින්තූර මත ක්ලික් කරන්න )

එහෙනම් අපි ගියා .ඔයාලගේ අදහසුත් පහලින් දාලා යමු .  ( අදහස් පළ කිරීමට රෙජිස්ටර් වීමට අවශ්‍ය නොවේ )     
 
ඔයාලගේ යාලුවන්ටත් දැන ගන්න Share කරන්න .


--------------------------------------------------------------------------------------------------අලුත්ම දේවල් පහසුවෙන් දැනගන්න පරිගනක ලෝකයෙහි සාමාජිකත්වය ගන්න Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.

ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්

0 comments:

Post a Comment

 
Top